පරිවර්තනය කරන ලද නබි වදන් විශ්ව කෝෂය
  • මුල් පිටුව
  • ප්‍රවර්ග
  • ව්‍යාපෘතිය ගැන
  • අප සමඟ සම්බන්ධ වන්න
  • භාෂාව
    • العربية
    • English
    • Français
    • Español
    • Türkçe
    • اردو
    • Indonesia
    • Bosanski
    • Русский
    • 中文

ප්‍රවර්ගය:

  1. මුල් පිටුව
  2. විශ්වකෝෂයෙහි කොටස්

අප සමඟ සම්බන්ධ වන්න

ව්‍යාපෘතිය ගැන

Your browser does not support the video tag.

ඉස්ලාමීය ව්‍යවහාර විශ්වකෝෂ හා ඒවායෙහි පරිවර්තන ව්‍යාපෘතිය:

මෙය ඉස්ලාමීය අන්තර්ගතයන්හි පුනරාවර්තනය වන යෙදුම් වල නිරවද්‍ය, විශ්වසනීය හා නවීන පරිවර්තන සහ ඒවායෙහි විවරණ සමඟ එළි දැක්වීම සඳහා වූ ඒකාබද්ධිත ව්‍යාපෘතියකි. එමඟින් එම යෙදුම් පිළිබඳ පූර්ණ අවබෝධයක් සහ වැටහීමක් ලබා ගත හැකි අතර, ඉලක්ක කර ගත් ජනයා වෙත ඒවායේ නිවැරදි අර්ථය සහ පරිවර්තනය ලබා දීම සිදු කෙරේ..

අරමුණු:

  1. ඉස්ලාමීය යෙදුම් පරිවර්තන සඳහා නොමිලේ විශ්වාසදායක ඉලෙක්ට්‍රොනික මූලාශ්‍රය සැපයීම.
  2. විද්‍යුත් කවුළු සහ යෙදුම් සඳහා විවිධ ඉලෙක්ට්‍රොනික ආකෘතිවලින් පරිවර්තන සැපයීම.
  3. හවුල්කරුවන්ගේ සහ ස්වේච්ඡා සේවකයින්ගේ උත්සාහයන් ආයෝජනය කිරීමෙන් පරිවර්තන අඛණ්ඩව සංවර්ධනය කිරීම.

විශ්වකෝෂයේ වි‍ශේෂාංග:

  1. කරුණු ඇතුළත් වීම.
  2. නිදහස්ව තිබීම.
  3. විවිධ පරිවර්තන.
  4. අඛණ්ඩ සංවර්ධනය.
  5. ප්‍රවීණත්වය.

සංවර්ධන අදියර:

  1. විශ්වකෝෂය අරාබි භාෂාවෙන් ගොඩනැගීම.
  2. විශ්වකෝෂය භාෂාවලට පරිවර්තනය කිරීම.
  3. විශ්වකෝෂය මාර්ගගතව (ඔන්ලයින්) ප්‍රකාශයට පත් කිරීම.
  4. විශ්වකෝෂය සහ එහි පරිවර්තන සඳහා අඛණ්ඩ සංවර්ධනය.

ඇතුළත සෙවීම:

සෙවීමේ ප්‍රතිඵල:

විද්යුත් තැපැල් ලැය්ස්තුවේ ලියාපදිංචිය

  • ව්‍යාපෘතිය ගැන
  • •
  • අප සමඟ සම්බන්ධ වන්න
පරිවර්තනය කරන ලද ඉස්ලාමීය යෙදුම් පිළිබඳ විශ්වකෝෂය
موسوعة القرآن الكريم - موسوعة الأحاديث النبوية